| Welcome to my blog!

Meet the Author

Roshan is an undergarduate student in Information and Communication Technologies from Vavuniya Campus of the University of Jaffna.He is very much interesting on IT related Topics and the technical stuffs.Roshan is also a creative mind with lots of ideas and potential writter..!

Subscribe to this blog!

Receive the latest posts by email. Just enter your email below if you want to subscribe!

Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

Sunday, October 14, 2012

ඔය ඇස් දෙකට සගවන ආදරෙන්......

යාන්තමට සිනහ නගා
සාන්තවම යන්න ගියා
කාන්දමට ඇදෙන ලෙසා
හදවත නුඉ වෙත ඇදුනා

කාන්තිමත් කැලුම් නගා
නා දළු වැනි දෙතොල් සලා
මිණි කිංකිනි හඩ නංවා
මා හද දොර විවර කලා

සිතුවම් සිත් තුල රන්දා
කැටයම් කර නුබේ සිනා
සදමින් හද මැදුරු මනා
මල් සර හී සර දුන්නා

පියුමට මුවරද සේමා
සදවට තරැ කැල සේමා
නැව ගෙනයන සක සේමා
දිවි ගමනට මග වුවා

වැව් තෙර මම හිදිමි බලා
නිල් දියවර නැගෙයි සිතා
සිත් අහසෙම අදුරෙ හෙලා.
නොමගන් සදවතිය හොරා

පිනිබිදු වියැකෙන හින්දා
කාලය දුවයන හින්දා
තාලය වැරදුනු හින්දා
මා හද කරදර වින්දා

අන්සතු මල් නෙලු නිසා
රන්රසු දැල් නොහිමි නිසා
පාලුව හුරු පුරුදු නිසා
සගවමි බැදි ආල නුරා...

Saturday, October 13, 2012

For You-with Love

i want to be with you
& give my love to you
There may be troubles too

but i will be with you

i don't care what you do
i don't ask where you go
but i wanna share my life with you
I'm sure that is gonna be a true

I dont know its amazing
i had being beg for love
do you know what my feelings
may you will gimme  love
hey i am not ready for loosing
so that i need your love

can you show what s your thinking
i'll give my love to you
do you know you are in my every breathing
i love so much to you
hey i am not just joking
this is my heart my love
and i love so much to you.

Friday, July 6, 2012

විරහව

වින්දෙමි එකම හැගීම කලක්,
ගතවුනත් ඒ කාලය මට මහ මෙරක්
ගියත් අමතකව සිතක්,
මතක් වෙයි ඒ හිතට නුබ තව බොහෝ කලක්....
හුදකලාව හොරා ගෙන මගෙ සිතත්.
විඩාව දරාගන්නට බැහැ තව තවත්.
ජීවිතයේ ජීවත් වන්න මිසක්....
පලක් නැහැ තැවීමෙන් මටත්...ඔබටත්.....
ඒත් මේ හිතත්...
දුකත් 
තවත් එක ඇරබුමක්.....

Tuesday, June 19, 2012

සිරවුනු හැගුම්.......

කාන්ති දෙන නීල කැලුම්
පාන්න මුදු සීත බැලුම්
ගේන්න මගෙ සිතට පැතුම්
පේන්න සුභ සිහින නිතින්.......

පාරේ හමුවු පොඩ්ඩාට..............

මෙන්න දිනුම ගන්න දැන්ම
කෑගසනා ඔබ දැක්කම
දිනුමක් නැතිවද ඔබ හට
හිතුනා මට එහෙම ටිකක්

අනුන්ට වාසනාව විකුණන
ඔබ හට නැත එය පිහිටා
උත්සාහය එය පරදන
බව දැනෙනවා ඔබ දැක්කම

වන්දනාව......

මිහින්තලේ පියගැට පෙළ පොසොන් දවස්වල ව‍ගේමයි

මවුනි වදිමි ඔබෙ පා යුග අදරින.......


කදුල සුසුම ලිප ගිනි මොලවා දුරු කර
අළුයම නෙත් පිනි බිදෙන් මෝදු කර
සිප් මල් පුබුදාලන්නට වෙහෙසෙන
මවුනි වදිමි ඔබෙ පා යුග අදරින

මහා මේරුව ලග.............

මන්දාරමට උඩ ඉගිලෙන වැහි ලිහිණී
කවදා රැගෙන එන්නද නුඹ වැහි පේවී
හඩනා නෙතු පියන් ඇත නදුලින් වියැකි
නිල්ලක් නොදකින්ට කල පින් මදි වාගේ

මද්දහනට එබෙන හිරු වැව් පතුල දකී
නැත එහි ජල බිදක් ඇත ඉරි තැලී සිදී
වියළී පත් සැලී ගිය අතු පතර රැදී
"පිලිහුඩුවන්ට" නම් හොද කල ලැබූ සැටී

Monday, June 18, 2012

Ae Mere Humsafar

Ae Mere Humsafar
Here Song
Movie :Qayamat Se Qayamat Tak
 Music Director :Anand Milind
 Singer(s) :Alka Yagnik, Udit Narayan
 Lyricists :Majrooh Sultanpuri

සහකාරියේ..මගේ ජීවිතේ ඉවසනු මැනවි මදක්
අසන්න ආදරයේ අරමුණ අපට අඩගසයි....

මේ වෙන්ව සිටීම සුළු කාලයකට පමණයි
අන්ධකාරය නැතිවී නොයා වීදෝ
කුණාටුව නැවතී නොතිබේවිදෝ
ඉතින්....ආදරයේ අරමුණ ලගා වී නොතිබේවිදෝ

සහකාරියේ..මගේ ජීවිතේ ඉවසනු මැනවි මදක්
අසන්න ආදරයේ අරමුණ අපට අඩගසයි....

ආදරය සතුටින් පා තැබූවිට
සීමා පවුරු බීදී ගොස් මගක් පෑදේවී
කොපමණ නවතාලුවත් ආදරයේ අරමුණ නවතා ලිය හැකිද.......

සහකාරියේ..මගේ ජීවිතේ ඉවසනු මැනවි මදක්
අසන්න ආදරයේ අරමුණ අපට අඩගසයි....

When we met was it right or Wrong

Sometimes someone enter our life and become a important part
of it and when we turn back to see from where that person came
we find we have never invited him/her !! This stranger first
makes us feel special by filling in all the small emptiness
that was there in our life thus slowly he/she gains our importance

Sunday, June 26, 2011

Do You Know Me.....

do you know me?
yes! you would know....
I'm in love with you baby,
it seems me crazy..

are you still hoping for me...........

my way is hidden in those galaxies
why this world is much like a fantasy
how i get to where my heart dwell
darling are you still waiting for me
are you still hoping for me
i hope so

Thursday, April 29, 2010

The Only Way

I need a life of calm
not a one which gives others harm
my way is a something else
which get everyone their wills

Thursday, February 25, 2010

Reallity

just let the real to reveal
you and me are in such a deal
i cant feel more than a lie
when you pretend that we are much alike