| Welcome to my blog!

Meet the Author

Roshan is an undergarduate student in Information and Communication Technologies from Vavuniya Campus of the University of Jaffna.He is very much interesting on IT related Topics and the technical stuffs.Roshan is also a creative mind with lots of ideas and potential writter..!

Subscribe to this blog!

Receive the latest posts by email. Just enter your email below if you want to subscribe!

Monday, June 18, 2012

Ae Mere Humsafar

Ae Mere Humsafar
Here Song
Movie :Qayamat Se Qayamat Tak
 Music Director :Anand Milind
 Singer(s) :Alka Yagnik, Udit Narayan
 Lyricists :Majrooh Sultanpuri

සහකාරියේ..මගේ ජීවිතේ ඉවසනු මැනවි මදක්
අසන්න ආදරයේ අරමුණ අපට අඩගසයි....

මේ වෙන්ව සිටීම සුළු කාලයකට පමණයි
අන්ධකාරය නැතිවී නොයා වීදෝ
කුණාටුව නැවතී නොතිබේවිදෝ
ඉතින්....ආදරයේ අරමුණ ලගා වී නොතිබේවිදෝ

සහකාරියේ..මගේ ජීවිතේ ඉවසනු මැනවි මදක්
අසන්න ආදරයේ අරමුණ අපට අඩගසයි....

ආදරය සතුටින් පා තැබූවිට
සීමා පවුරු බීදී ගොස් මගක් පෑදේවී
කොපමණ නවතාලුවත් ආදරයේ අරමුණ නවතා ලිය හැකිද.......

සහකාරියේ..මගේ ජීවිතේ ඉවසනු මැනවි මදක්
අසන්න ආදරයේ අරමුණ අපට අඩගසයි....
rkarunarathna Web Developer,Programer