| Welcome to my blog!

Meet the Author

Roshan is an undergarduate student in Information and Communication Technologies from Vavuniya Campus of the University of Jaffna.He is very much interesting on IT related Topics and the technical stuffs.Roshan is also a creative mind with lots of ideas and potential writter..!

Subscribe to this blog!

Receive the latest posts by email. Just enter your email below if you want to subscribe!

Tuesday, June 19, 2012

සිරවුනු හැගුම්.......

කාන්ති දෙන නීල කැලුම්
පාන්න මුදු සීත බැලුම්
ගේන්න මගෙ සිතට පැතුම්
පේන්න සුභ සිහින නිතින්.......

ශාන්ත නුබෙ ලෝල ගමන්
සවන් පිනන කෝල වදන්
සිත්ගත් මගෙ සිහින ලියන්
කොයිබද මට හිමි එනුවන්.......

සිත තුළ සැදි නේක හැගුම්
තදකරගෙන ඉදිමි නිතින්
හමුවුන දා ඔබව ඉතින්
පවසමි මගෙ සිතුම් තුටින්....
rkarunarathna Web Developer,Programer