| Welcome to my blog!

Meet the Author

Roshan is an undergarduate student in Information and Communication Technologies from Vavuniya Campus of the University of Jaffna.He is very much interesting on IT related Topics and the technical stuffs.Roshan is also a creative mind with lots of ideas and potential writter..!

Subscribe to this blog!

Receive the latest posts by email. Just enter your email below if you want to subscribe!

Sunday, October 14, 2012

ඔය ඇස් දෙකට සගවන ආදරෙන්......

යාන්තමට සිනහ නගා
සාන්තවම යන්න ගියා
කාන්දමට ඇදෙන ලෙසා
හදවත නුඉ වෙත ඇදුනා

කාන්තිමත් කැලුම් නගා
නා දළු වැනි දෙතොල් සලා
මිණි කිංකිනි හඩ නංවා
මා හද දොර විවර කලා

සිතුවම් සිත් තුල රන්දා
කැටයම් කර නුබේ සිනා
සදමින් හද මැදුරු මනා
මල් සර හී සර දුන්නා

පියුමට මුවරද සේමා
සදවට තරැ කැල සේමා
නැව ගෙනයන සක සේමා
දිවි ගමනට මග වුවා

වැව් තෙර මම හිදිමි බලා
නිල් දියවර නැගෙයි සිතා
සිත් අහසෙම අදුරෙ හෙලා.
නොමගන් සදවතිය හොරා

පිනිබිදු වියැකෙන හින්දා
කාලය දුවයන හින්දා
තාලය වැරදුනු හින්දා
මා හද කරදර වින්දා

අන්සතු මල් නෙලු නිසා
රන්රසු දැල් නොහිමි නිසා
පාලුව හුරු පුරුදු නිසා
සගවමි බැදි ආල නුරා...
rkarunarathna Web Developer,Programer

Roshan is an undergarduate student in Information and Communication Technologies from Vavuniya Campus of the University of Jaffna.He is very much interesting on IT related Topics and the technical stuffs.Roshan is also a creative mind with lots of ideas and potential writter..!

Saturday, October 13, 2012

For You-with Love

i want to be with you
& give my love to you
There may be troubles too

but i will be with you

i don't care what you do
i don't ask where you go
but i wanna share my life with you
I'm sure that is gonna be a true

I dont know its amazing
i had being beg for love
do you know what my feelings
may you will gimme  love
hey i am not ready for loosing
so that i need your love

can you show what s your thinking
i'll give my love to you
do you know you are in my every breathing
i love so much to you
hey i am not just joking
this is my heart my love
and i love so much to you.

rkarunarathna Web Developer,Programer

Roshan is an undergarduate student in Information and Communication Technologies from Vavuniya Campus of the University of Jaffna.He is very much interesting on IT related Topics and the technical stuffs.Roshan is also a creative mind with lots of ideas and potential writter..!

මගේ ඡායාරූප එකතුව | CreativeRosh's photostream

Here is My Flicker Photo Collection As a Slide Show...Hope You enjoy it.....
මේ මගේ ඡායාරූප එකතුව.හිතනවා ඔයාලා කැමති වෙයි කියලා

මේ තියෙන්නේ ඔක්කොම......

rkarunarathna Web Developer,Programer

Roshan is an undergarduate student in Information and Communication Technologies from Vavuniya Campus of the University of Jaffna.He is very much interesting on IT related Topics and the technical stuffs.Roshan is also a creative mind with lots of ideas and potential writter..!

A Small request

there is an event going on these days on facebook and you can vote for natural photographs taken by many people...So there are four photos of mine also please give a vote there

thanks!

go from here
rkarunarathna Web Developer,Programer

Roshan is an undergarduate student in Information and Communication Technologies from Vavuniya Campus of the University of Jaffna.He is very much interesting on IT related Topics and the technical stuffs.Roshan is also a creative mind with lots of ideas and potential writter..!

Friday, October 12, 2012

ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තය 2-තාක්ෂණය

මේකට කලින් ලිපිය කියවලා නැත්නම් ඒක කියවලාම එන්න මෙතනින්......

අපේ පැරැන්නෝ වැව් හදද්දී අනුගමනය කරපු ශිල්ප ක්‍රම කීපයක් තියෙනවා

01. කදු දෙකක් තියෙන තැනක් තෝරාගෙන මැද නිම්නයක් හාරා එහි පස්වලින් තරමක උසට කදු දෙකේ දෙපැත්ත පුරවා ලොකු බැම්මක් ඉදිකිරීම
02. කදු වලින් වටවූ ස්ථානයක් තෝරාගෙන විවෘත ස්ථානයකින් වැව් බැම්ම සෑදීම
03. කදු වලින් ගලා බසින ඔයවල් වල තරමක් උස ගල් සහිත කදුගැට වලින් පහළට ගපා බසින තැනක උස් භූමි ප්‍රදේශ අල්ලා ශක්තිමක් බැම්මක් බැදීම
04. විශාල ජල ප්‍රමාණයක් ගලාගෙන යන ගගක් හෝ ඔයක් හරහා වේල්ලක් බැදලා ඊට තරමක් දුරින් වැව සාදා වේල්ලේ සිට ඇලක් වැවට කැපීම(අමුණත් මේ වගේ ගග මැදින් වේල්ල බැදලා වතුර උස් ප්‍රදේශයකට ගන්න ක්‍රමයක් ඔන්න)
rkarunarathna Web Developer,Programer

Roshan is an undergarduate student in Information and Communication Technologies from Vavuniya Campus of the University of Jaffna.He is very much interesting on IT related Topics and the technical stuffs.Roshan is also a creative mind with lots of ideas and potential writter..!

Thursday, October 11, 2012

ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තය1-අතීතය

ඔන්න ඉතින් මේ වැස්සත් එක්ක හිටි ගමන් එක එක දේ හොයන්න හිතෙනවා.වැව් බැදි රටේ ඉදලත් වැව් ගැන දන්නෙ නැත්නම් ඉතින් වැඩක් නෑ කියලයි මම හිතන්නෙ මේ දවස් වල පොඩි පිස්සුවක් හැදිලා වැව් ගැන හොයමින් ඉන්නේ..ඉතින් ඉදිරියේදි වැව් සංස්කෘතිය ගැන අපේ බාසාවෙන් මොනවහරි ලියවෙයි ඒකටත් එක්ක ප්‍රයෝජනවත් වෙයිනෙ කියලයි,නොදන්න අයට දැන ගන්නයි, අපේ වැව් කර්මාන්තයේ ඉතිහාසය ටිකක් කියන්නම්.....මේකත් ඉතින් පටන් ගන්නෙ විජයගෙන් තමයි ඔන්න.....

ඉන්දියාවේ වයඹ දිග පැත්තෙන් හා ඊශාන දිග පැත්තෙන් ලංකාවට ආපු ඉන්දු ආර්යයන්ගේ ප්‍රධාන ආහාරය තමයි බත්! ඒ නිසා ඉන්දු ආර්යය යන් වී ගොවිතැන හා වාරි කර්මාන්තය ගැන යම් දැනිමක්  ඇතිව ඉන්න ඇති.මුල්ම කාලෙ ජල යන්ත්‍ර ආධාරයෙන් ලිං වලින් ජලය ඇදීමෙන් පස්සේ ඇළවල් කාණු මගින් ස්වාභාවික ජලාශ වලින් කුඹුරු වලට ජලය ගෙන යන්න ඇති මේ ගැන විවිධ ග්‍රන්ථ වල සදහන් වෙලා තියනවා කියලා අපේ සමාජ අධ්‍යනය සර් කිව්වා මතකයි(ඕං මටනම් ඔය පොත් වල නම් මතක නෑ වෛදික ග්‍රන්ථ වල කියලා නම් මතකයි).ඉතින් කොහොම හරි පස්සෙ කාලේ අපේ මේ විශිෂ්ට වාරි කර්මාන්ත බිහිවෙන්න මේ දැනුම හේතු වෙන්න ඇති.මේ වගේ වැඩර්ලා කාලයක් යනකොට ඔන්න ඉන්දියාවෙත් හිටියෙ නැතිලු.(අපි එහෙමනේ)
rkarunarathna Web Developer,Programer

Roshan is an undergarduate student in Information and Communication Technologies from Vavuniya Campus of the University of Jaffna.He is very much interesting on IT related Topics and the technical stuffs.Roshan is also a creative mind with lots of ideas and potential writter..!

හිතට දැනුනු සින්දුවක්...... 01

     උබට කී පාරක් කිව්වද බං දැන්.......ඔය ඇති කල්පනා කරා ඒක ඉවරයි.....හරි හරි බං,මම තවත් ඒ ගැන හිතන්නෙ නෑ...පළයන් බං උබ ඊයෙත් කිව්වෙ ඔය ටිකමයි...බලපන් කරපු වැඩක් නෑ..?හ්ම්......මම දන්නෙ නෑ මීට වඩා උබට කියන්න ඔන්න....දැන් ආයෙත් කතා කරන්නෙ නෑ .....කිව්වනම් මොකද ඔය ෆෝන් එක දිහා බලාගෙන ඉන්නෙ....ආයෙත් මැසේජ් එකක් ගැහුවා නේද?-පිස්සුද බං.....-අනේ මම දන්නවනෙ උඹ ගැන..

සදක් වෙන්න බැරිනම් නුඹ හට-ඉරක් වෙන්න හැකිදෝ මා හට
වෙහෙස දැනෙන මේ ජීවිතේ........
වැවක් වෙන්න බැරි තැන නුඹ හට-ඇයිද කිවෙ වෙන්න නිල් දිය
දුකක් ඉතිරි මේ ජීවිතේ..........

     අනේ මගෙ රත්තරං..... ඔයාට ආදරේ කරන්න හීන මවපු මම කොහොමද ආයෙත් ඔයා මගේ නොවන බව දැනගෙන ඔයා එක්ක හිනා වෙන්නෙ..... බැහැ ඒක නම් බැහැ! කොහොමද  කතා නොකර ඉන්නේ.......ඒකත් බැහැ...ඔයා මාව අවුල් කරලා.....“මේ උඹ කාලත් නෑ නේද?ඕක කනේ ගහගෙන කුරුටු ගගා ඉන්නවා....“ නෑ බං මේ සින්දුව මාර ලස්සනයි!අහපන්කෝ....“ඔව් ඉතින් ඕවා හොදට ෆීල් වෙනවා ඇති නේද? -උඹ ඔය කතාව ආයෙත් කියන්න එපා...මම උබට එක පාරක් කිව්වා..ඒක ඉවරයි! -ඒත් ඒක උබ නියමෙට පෙන්නනවා...බලපං කණ්ණාඩියකින්!
rkarunarathna Web Developer,Programer

Roshan is an undergarduate student in Information and Communication Technologies from Vavuniya Campus of the University of Jaffna.He is very much interesting on IT related Topics and the technical stuffs.Roshan is also a creative mind with lots of ideas and potential writter..!

ජාතික කොඩිය ගැන ටිකක්............

මාස ගානකට පස්සෙ ඔන්න මෙහෙට වහිනවා.අම්මෝ මේ මිනිස්සු වැස්ස නැතිව වින්ද දුක නිමා කරලා වැස්ස පටන් ගත්ත එක නම් ලොකු දෙයක්!වැස්ස අස්සේ මටත් හිතුනා ඔන්න මේකෙ මොනවහරි ලියල දාන්න...මේ දවස්වල පාඩම් වැඩ කියලා සෙට් වුනාට බලාගෙන යනකොට මූණු පොතේ තමයි වැඩිපුර ඉදලා තියෙන්නේ.හ්ම් දැන් ආයෙත් යුනිය පටන් ගන්න කතාවක් තියෙනවා.කොහොමත් ඒක හොදයි ගෙදර ඉදලම එපා වෙලා...
             මේ අනං මනං අස්සෙ කියන්න හදපු දේවල් අමතක වෙනවා.ඔන්න ඉතින් ගෙදර ඉන්න එකේ කොල්ලට හම්බවුනා අප්පච්චිගේ පරණ පොත් වගයක්(රාජකාරි තමා) ඒ අස්සෙ තිබිලා හමු වුනු පොතක් ගැන තමා මේ කියන්න යන්නේ.....නමින්ම කිව්වොත් “ජාතික කොඩිය භාවිතය- රීති සංග්‍රහය “.ඒකෙ තියන දේවල්.දන්න අයට මතක් කරගන්න.නොදන්න අයට දැනගන්න ඔන්න විස්තර ටිකක්..මේකෙ මාර දේවල් තියෙන්නෙ අම්මපා.අපි හිතන්නෙ නැති දේ ගොඩයි.....

ජාතික කොඩියේ වැදගත්කම

ජාතික ධජයට සැම විටම ගෞරව කරන්න