| Welcome to my blog!

Meet the Author

Roshan is an undergarduate student in Information and Communication Technologies from Vavuniya Campus of the University of Jaffna.He is very much interesting on IT related Topics and the technical stuffs.Roshan is also a creative mind with lots of ideas and potential writter..!

Subscribe to this blog!

Receive the latest posts by email. Just enter your email below if you want to subscribe!

Monday, January 5, 2015

Web Browser එක හාවිකා කර CSS Settings හදමු.!


Firefox Browser එකේ දිස්වන අයුරු
අවශ්‍ය area එක select කරලා  inspect element තෝරන්න

Browser එක භාවිතයෙන්..!

හැම  browser එකක්ම වාගේ මේ feature එක සපයනවා. තවත්  advance features ඔන නම් අපිට  Firebug වගේ Extension එකක් භාවිතා කරන්න පුලුවන් ඒත් මම කියන වැඩේට එච්චර සංකීර්ණ සූදානමක් ඕන නැහැ. කරන්න තියෙන්නේ මෙච්චරයි අවශ්‍ය area එක  ලගට මවුස් එක අරන් ගිහින්  right click කරලා inspect element තෝරන්න එවිට පහත පරිදි interfaces දකින්න ලැබේවි. 

Chrome Browser එකේ දිස්වෙන අයුරු

Web Development සදහා මෙම ක්‍රමය භාවිතය.

ඔබට පුලුවන් මේ ලැබෙන මුහුණතින් ඔබේ HTML කෝඩ් එක පරික්ෂා කරන්න .ඔබ වෙබ් අඩවි නිර්මාණකරුවෙක් නම් මේ පහසුකම ඔබේ වෙබ් අඩවියේ අවශ්‍ය කරන සැකසුම් පරික්ෂා කිරීමට යොදාගන්න පුලුවනි.මේහිදී ඔබේ  source කොඩ්  එක වෙනස් නොකර අවශය කරන සැකසුම් පරික්ෂා කරලා බලන්න පුලුවන් .පසුව වඩාත් ගැලපෙන සැකසුම් ඔබේ  source කෝඩ් එකට ඇතුලත් කරන්න.

ඉගෙනීම සඳහා භාවිතා කරමු.

ඔබට මෙම ක්‍රමය පාවිච්චි කරලා එදිනෙදා ඔබ යන වෙබ් අඩවි වල පාවිච්චි කරලා තියෙන CSS tags බලන්න පුලුවන්  :). ඉතින් මෙ ක්‍රමයෙන් සයිට් එකක පාවිච්චි කරලා තියෙන මේ ටැග්ස් ගැන ඒවායේ තියෙන සැකසුම් ගැන ඉගෙන ගන්න පුලුවන් නේද?.

තවත් තොරතුරක් !

මේ ක්‍රමය පාවිච්චි කරන කෙනෙක්ට මේ වගේ ප්‍රශ්නයක් එන්න පුලුවනි.අපි Browser එකේ මේ වෙනස්කම් කරලා ඒක අපේ මූලික කේතයේ හෙව්වම එතන ඔයාට හොයාගන්න බැරිවෙයි ඒකට හේතුව ඒ අදාල කරන සැකසුම් තියෙන්නේ ඔයාගේ කෝඩ් එකේ නෙවෙයි.ඔයා refer කරලා තියෙන වෙනත් තැනක මෙතනදි ක්‍රම දෙකක් තියෙනවා එකක් ඔයාගේ කොඩ්/ස්ක්‍රිප්ට් එකේ මේ සඳහා වෙනම සැකසුම් ඇතුලත් කල හැකියි.(මේ සඳහා CSS දැනුම තියෙනවා කියලා මම හිතනවා හම්ම් පුලුවන් වුනොත් පෝස්ට් එකක් දාන්නම්!) එහෙම නැතිනම් ඒ අදාල සැකසුම් ඒතැනට යවන කුමයක් තියෙනවා.ඒක හැබැයි ඔයා refer කරන තැන අනුව වෙනස් වෙනවා.මේක හරියට අපි parameters පාස් කරනවා වගේ වැඩක් ඒ අදාල function එකට. 
rkarunarathna Web Developer,Programer

Roshan is an undergarduate student in Information and Communication Technologies from Vavuniya Campus of the University of Jaffna.He is very much interesting on IT related Topics and the technical stuffs.Roshan is also a creative mind with lots of ideas and potential writter..!

No comments :

Post a Comment