| Welcome to my blog!

Meet the Author

Roshan is an undergarduate student in Information and Communication Technologies from Vavuniya Campus of the University of Jaffna.He is very much interesting on IT related Topics and the technical stuffs.Roshan is also a creative mind with lots of ideas and potential writter..!

Subscribe to this blog!

Receive the latest posts by email. Just enter your email below if you want to subscribe!

Sunday, January 4, 2015

Google Chrome theme එකක් ලේසියෙන් හදමුද?



මේක ඇත්තටම ගොඩක්ම ලේසි වැඩක් කරන්න තියෙන්නේ ගුගල් දෙන ඇප් එකක් පාවිච්චි කරන්න විතරයි! මේ වගේ ලොඩක් themes බලන්න ඕන නම් Google’s Chrome Web Store එකේ  themes for Chrome යන්න.එතැන ගොඩක් themes තියෙනවා ඔයාට පාවිච්චි කරන්න පුලුවන්! හරි අපි දැන් අපේම එකක් හදන්නනේ යන්නේ වැඩේ පටන් ගමු!

මුලින්ම මොකද්ද??

මුලින්ම ගිහින් මේ ඇප් එක ගන්න My Chrome Theme app දැන් ඒක ස්ථාපනය(install) කරගන්න.දැන් ඔයාගේ බ්‍රවුසර් එකේ ඇප්ස් අතර මේ ඇප් එකත් පෙන්නාවි.ඒ ඇප් එක click කරන්න පහත වගේ වින්ඩෝ එකක් ඔයාට ලැබේවි. දැන් ඉතින් හරිම ලේසියි එකේ පිලිවලටම යන්න.ඊ තලත් දාලවේ තියෙන්නේ buttons වල.



Image එකක් තොරාගැනීම.

මේ සඳහා ඔයාට ඕනෑම ඔයා කැමති රූපයක් හරි ඔයාම නිර්මාණය කරගත්ත රූපයක් යොදාගන්න පුලුවන්!නැත්නම් වෙබ් කැමරාවෙන් රූපයක් ගන්නත් පහසුකම තියෙනවා.


මේ ඇප් එක පාවිච්චි කරලා ඔයා upload කල පින්තූරයට වෙනස්කම් කරන්නත් පුලුවන්.පින්තූරයට effects යොදන්න,size එක හදාගන්නත් පුලුවන්. දැන් ඊලගට...











වර්ණ යොදමු

මෙතනදී ඔයාට අවශ්‍ය පාට යොදන්න පුලුවන් ඔයා ගත්ත රූපෙට ගැලපෙන්න පාට යොදන්න පුලුවනි.මෙතන ඔයාට ඒ ඒ tab වලට වෙන වෙනම පාට තෝරන්න පහසුකම තියෙනවා.නැත්නම් Google ගේ  i am feeling lucky option එකත් තියෙනවා ඒ කියන්නේ ඇප් එකෙන් ඔයාගේ රූපයට ගැලපෙන පාට තෝරලා දෙනවා.


Theme එක ස්ථාපනය කිරීම සහ share කිරීම

වැඩ ඉවරනම් ඊළඟ step එකේදි ඔයාට දකින්න ලැබේවි මේ theme එකට නමක් දෙන්න කියලා පනිවිඩයක් ඊට පස්සේ භාගත කරගන්න හරි share කරන්න හරි theme එක ස්ථාපනය කරගැනීමේ හරි පහසුකම තියෙනවා.share කරනකොට ඔයාට හම්බෙන link එක හැමෝටම share කරන්න තමා ඉතින් තියෙන්නේ.





rkarunarathna Web Developer,Programer

Roshan is an undergarduate student in Information and Communication Technologies from Vavuniya Campus of the University of Jaffna.He is very much interesting on IT related Topics and the technical stuffs.Roshan is also a creative mind with lots of ideas and potential writter..!

No comments :

Post a Comment