මේකට කලින් ලිපිය කියවලා නැත්නම් ඒක කියවලාම එන්න මෙතනින්......
අපේ පැරැන්නෝ වැව් හදද්දී අනුගමනය කරපු ශිල්ප ක්‍රම කීපයක් තියෙනවා
අපේ පැරැන්නෝ වැව් හදද්දී අනුගමනය කරපු ශිල්ප ක්‍රම කීපයක් තියෙනවා
01. කදු දෙකක් තියෙන තැනක් තෝරාගෙන මැද නිම්නයක් හාරා එහි පස්වලින් තරමක උසට කදු දෙකේ දෙපැත්ත පුරවා ලොකු බැම්මක් ඉදිකිරීම
02. කදු වලින් වටවූ ස්ථානයක් තෝරාගෙන විවෘත ස්ථානයකින් වැව් බැම්ම සෑදීම
03. කදු වලින් ගලා බසින ඔයවල් වල තරමක් උස ගල් සහිත කදුගැට වලින් පහළට ගපා බසින තැනක උස් භූමි ප්‍රදේශ අල්ලා ශක්තිමක් බැම්මක් බැදීම
04. විශාල ජල ප්‍රමාණයක් ගලාගෙන යන ගගක් හෝ ඔයක් හරහා වේල්ලක් බැදලා ඊට තරමක් දුරින් වැව සාදා වේල්ලේ සිට ඇලක් වැවට කැපීම(අමුණත් මේ වගේ ගග මැදින් වේල්ල බැදලා වතුර උස් ප්‍රදේශයකට ගන්න ක්‍රමයක් ඔන්න)