| Welcome to my blog!

Meet the Author

Roshan is an undergarduate student in Information and Communication Technologies from Vavuniya Campus of the University of Jaffna.He is very much interesting on IT related Topics and the technical stuffs.Roshan is also a creative mind with lots of ideas and potential writter..!

Subscribe to this blog!

Receive the latest posts by email. Just enter your email below if you want to subscribe!

Tuesday, December 16, 2014

මයික්‍රෝසොෆ්ට් අණසක! (Microsoft SWAY) ඇප් එක....!


මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් හඳුන්වා දෙන sway app එක දැන් ජනතාවට විවෘතකරලා.මේක ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වුනු ඇප් එකක්! මයික්‍රෝෙසාෆ්ට් සමාගම කියන විදිහට නම් දැනට මේ ඇප් එකට සෑහෙන ඉල්ලුමක් තියෙනවා...(මෙ ඇප් එක මුලින්ම හදුන්වා දෙන්නේ 2014 ඔක්තෝබර් මාසේ)

මයික්‍රෝසොෆ්ට් කියන විදිහට:
  It’s been only 10 weeks since we kicked off Sway Preview, and we’ve already had over one million unique visitors to Sway.com and over 175,000 requests to join, and those numbers grow by thousands daily.
SWAYයනු ගොඩක් දෙනෙක් ආස කරන නිෂ්පාදනයක් වෙයි ඊට හේතුව ඒක අර අපි දකින Microsoft Office මෘදුකාංගයේ ලිපිගොනු ආකෘතියෙන් මදක් බැහැරවෙලා කියෙන නිසා.මේ නිසා swayගොඩක් ම cloud එකට හදපු ඇප් එකක් කියන්න පුලුවනි.මේක අනික් අතට MS Office මෘදුකාංගය මේ cloud තාක්ෂනය හරහා ජනප්‍රිය කරවීමේ තවත් උත්සාහයක්.දැනටත් අපිට මේ පහසුකම තිබෙනවා මේ සඳහා ඔබට මයික්‍රෝසොෆ්ට් ගිණුමක්(Microsoft Account) තිබිය යුතුයි!එය නොමිලේ ඔබට නිර්මාණය කරගන්න පුළුවන්.අනාගතේ මේ ඇප් එකට කොච්චර පිරිසක් ආකර්ශනය වේවිද ජනප්‍රියතාවය කොහොම වෙයිද කියන්න අපි දන්නේ නෑ ඒත් දැනට හොද ප්‍රතිචාර තියෙන බව නම් පේනවා.මාත් ටිකක් පාවිච්චි කරලා බැලුවා මේ සබැඳුමෙන් මේකට ගිහින් බලන්න වැඩ ගොඩක් කල හැකියි!.
මෙහිදී ඔබ ගන්න කැන්වස් එහෙම නැත්නම් වැඩ කරන මුහුණත සාම්ප්‍රදායික ලිපි ගොනුවකට එහා ගිය දෙයක්!මෙක වෙබ් පිටු සඳහා හා අන්තර්ජාලයට එක් කිරීමට පහසු හා ගැලපෙන ලෙස ඔබේ ලිපිය සකසා දෙනවා.මීට අමතරව ඔනෑම උපාංගයකට(any device) සහය දක්වන ලෙස තමයි මේ නිර්මාණ ඔබ කරන්නේ.මේක ක්ලවුඩ් තාක්ෂනය සමත ක්‍රියාත්මක වන නිසා ඔයාට ඔයාගේ සමාජ වෙබ් අඩවි වලින් අන්තර්ජාලයෙන් අවශ්‍ය දේ කෙලින්ම ඔබේ නිර්මාණයට එක් කර ගන්න පුලුවන් කලින් කිව්වා වගේ ඒක ශෙයා කරන්නත් පහසුවෙන්ම පුලුවන්......

මේ තියෙන්නේ මේ ඇප් එක භාවිතා කරලා කරපු නිර්මාණයක්! මේක මම ගත්තේ මයික්‍රෝ සොෆ්ට් වෙබ් අඩවියෙන්මයි!
මේ තවත් එකක්





rkarunarathna Web Developer,Programer

Roshan is an undergarduate student in Information and Communication Technologies from Vavuniya Campus of the University of Jaffna.He is very much interesting on IT related Topics and the technical stuffs.Roshan is also a creative mind with lots of ideas and potential writter..!

No comments :

Post a Comment